20190307 15403520190314 131949

 

Ruwanweli Divisional Secretary, who was living in the bus stand at Ruwanwella town for a period of 15 years without a house and a house for 15 years, donated her house in the Morawatta Grama Niladhari Division on 201903/14.



qqq

A beautiful area consisting of seven villages consisting of Waththegammadda, Pethathanagoda, Attalawa, Udathawa, Bethmagedara, Gamamurtha and Hadaththa Waththa, which belongs to the royal line belonging to the Ruwanwella Divisional Secretariat area.

For several years the people of the village have come to an idea in a program to gather together in the village. At the same time, a felicitation ceremony was held at the Pethangoda Kanishta Vidyalaya, Essairakak Sisu Life Nena Pandangala, And two volleyball teams of Ruwanwella Divisional Secretariat (men and women) S as 10 teams and energetic volleyball tournament held, g.

The congratulations of the Divisional Secretary and special invitees were honored with a plaque.

 qq
 

රුවන්වැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2019.02.12 දින ප.ව.1.30 ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.මේ සදහා කෑගලු  දිස්ත්‍රික් පාර්ලිමේන්තු ගරු මන්ත්‍රීනී තුසිතා විජේමාන්න මැතිණිය,හිටපු පළාත් සභා ගරු මන්ත්‍රී නිහාල් ෆාරුක් මැතිතුමා ,ප්‍රාදේශීය සභා සභාපති තුමන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ,ප්‍රාදේශීය ලේකම්තුමන්,සහකාර අධ්‍යක්ෂකවරියන් ,පරිපාලන ග්‍රාම නිලධාරි,කොට්ඨාශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා අදාළ ක්ෂේත්‍ර නිලධාරින්,ග්‍රාම නිලධාරින්,කාර්යාලයීය ක්ෂේත්‍ර නිලධාරින් ,ආර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගි විය.

 

2019 මාසික ෙකාට්ඨාශ දින රැස්විමි

අනු අංක මාසය දිනය
01 ජනවාරි 29
02 ෙපබරවාරි 26
03 මාර්තු 26
04 අෙප්‍රල් 30
05 මැයි 28
06 ජුනි 25
07 ජූලි 30
08 අෙගාස්තු 27
09 සැප්තැම්බර් 24
10 මක්ෙතාම්බර් 29
11 ෙනාවැම්බර් 26
12 ෙදසැම්බර් 24

මාසික පරිසර දින රැස්විම හා මාසික කෘෂිකර්ම දින රැස්විම

අනු අංක මාසය දිනය
01 ජනවාරි 29
02 මාර්තු 26
03 මැයි 28
04 ජූලි 30
05 සැප්තැම්බර් 24
06 ෙනාවැම්බර් 26

 

අභිමානවත් 71 වන නිදහස් දිනය සැමරීම වස් රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතන,දේශපාලන අධිකාරිය,ප්‍රජා මූලික සංවිධාන හා පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් හා විචිත්‍රවත් අන්දමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී 2019/02/04 වන දින පැවැත්වු වගයි.

ජාතික අභිමානි හැඟුම් ජනිත කරවමින් වැන්දල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති තුමා උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත් වූ අතර කාර්යාලයීය නිලධාරින්ගේ ජාතිකාභිමානි නර්තනය පැමිණි සියල්ලන්ගේම නෙත් සිත් පැහැර ගත් අංගයකි.

දේශනයේ ඡායාරූප,නර්තන අංග ඡායාරූපරුවන්වැල්ල කොට්ඨාශය සිංහල, දමිළ ,මුස්ලිම්,බර්ගර් යන සියලු ජාතීන්ගෙන් සමන්විත බහු සංස්කෘතීන්ගෙන් සන්නද්ධ වු ප්‍රදේශයකි.එම කරුණ සාක්ෂාත් කිරීමට මෙන් සාම්ප්‍රදායික වෙස් නර්තනය,භරත නර්තනය,හා මුස්ලිම් ජන නැටුම් ආශ්‍රෙයන් නිර්මාණය වු සියලු සංස්කෘතික අංග සම්මශ්‍රණය වු නර්තනාංගය ඉදිරිපත් කරන ලද්දේ රුවන්වැල්ල සහිරා මුස්ලිම් විද්‍යාලය,කෛලයිවානි දෙමළ විද්‍යාලය හා රුවන්වැල්ල රාජකීය විද්‍යාලයේ දරු දැරියන්ගේ දායකත්වයෙනි. සියල් සංස්කෘතීන් කැටි වු මෙම නරතනාංගය කාගේත් නෙත් සිත් පැහැර ගත්තා සේම ඒ තුළින් ගම්‍ය වුයේ ජාතීන් අතර වු සහෝදරත්වයයි.

2030 වන විට ඉගෙනුම ලබන සියලුම දෙනා සංවර්ධන ඉලක්ක ප්‍රවර්ධනය කිරිම සදහා වු දැනුම සහ කුසලතාවයන් ලබා ගෙන සිටීම .අධ්‍යාපනය,ජිවන රටාවන්,මානව අයිතිවාසිකම් ,සාමය.සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර සංස්කෘතියක් ප්‍රවර්ධනය කීරීම ,ගෝලීය පුරවැසිභාවය සහ සංස්කෘතික විවිධත්වය ඇගයීම යන සහශ්‍ර සංවර්ධනඉල්ක්කයන්ට ළඟා වීමද අරමුණු කර ගත් 71 වන ජාතික නිදහස් දින උත්සවය අභිමානත් වූ බව නම් විද්‍යමාන වු සත්‍යතාවයයි.

71 වන නිදහස් දිනයට සමඟාමීව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ දැනුම මිනුම තරඟාවලියේ ජයග්‍රාහකයන් හට ත්‍යාග හා සහභාගීත්ව සහතික ප්‍රධානය ද පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ගේ සුරතින් සිදු කිරිම ද විශේෂත්වයකි.

 

Subcategories

News & Events

05
Dec2025
Disaster

Disaster

Due to the severe weather conditions prevailing...

Scroll To Top