2025 ව්‍යාපෘති

 
අමිතිරිගල උතුර අමිතිරිගල උතුර- ඇටිකෙහෙල්කන්ද පාර කොන්ක්‍රීට් කිරීම කිරීම
   
පල්ලෙකණුගල පල්ලෙකණුගල නාගොල්ල දං කැලේ පාර කොන්ක්‍රීට් කිරීම
   
මහදෙණිය මහදෙණිය - දෙහිඕවිට අමිතිරිගල පරණ පාර කොන්ක්‍රීට් කිරීම
   
මොරතොට මොරතොට පීල්ලවත්ත පාර කොන්ක්‍රීට් කිරීම
   
ගෝණාරඹ ගෝණාරඹ- රිටිගහඔය පාර කොන්ක්‍රිට් කිරීම
   
නිවුන්හැල්ල නිවුන්හැල්ල උතුර මාර්ගය කොන්ක්‍රීට් කිරීම
   
ඉදුරාන ඉදුරාන නාගහහේන අඹගහතැන්න පාර කොන්ක්‍රීට් කිරීම
   
දොරණුව වලව්වත්ත සංස්කෘතික මද්‍යස්ථානය අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
   
ලෙවන්ගම දකුණ      කොලොන්දෙණිය10 කණුව මාර්ගය කෝන්ක්‍රීට් කිරීම
   
 වල්ගම්පත  වල්ගම්පත ගොලවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
   
 පුරන්පොත්ත  පුරන්පොත්ත චෙස්ටර්ෆෝඩ්වත්ත පාර කොන්ක්‍රීට් කිරීම
   
 බෝපැත්ත  බෝපැත්ත කිතුල්ගහදෙණිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
   
මාහල්ල මාහල්ල දාඹුවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
   
රුවන්වැල්ල යටන්වල ගල් ළිඳ පාර කොන්ක්‍රීට් කිරීම
   
ලෙවන්ගම උතුර 10 කණුව ලයනල් මහතාගේ නිවස අසලකොටස හාළිංදෙණිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
   
මැදගොඩ මැදගොඩ ප්‍රජා ශාලාවට විදුලිය ලබා දීම හා දැල් ආවරණ යෙදීම හා සංවර්ධනය
   
   
මොරාවත්ත තැන්නවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
උඩත්තව ආරච්චිවත්ත පාර කොන්ක්‍රීට් කිරීම
දන්නොරු වැලිහින්න පාර කොන්ක්‍රීට් කිරීම
ආනන්ද අතුකෝරල මාවත ගල්කණුවත්ත පිවිසුම සංවර්දනය කිරීම
මහදෙනියේ සිට පොත්තගොඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම
ගනේකන්ද ජනපද ය හරහා යන මාර්ගයේදුෂ්කර ස්ථාන සහ ජනපදයට යන මාර්ගයේ දුෂ්කර ස්ථාන සංවර්ධනය කිරීම
නිවුන්හැල්ල සමෘද්ධි මාවත කොන්ක්‍රීට් කිරීම
වහරක මාගල්කන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම
කම්මල්හේන නාරංගස්තැන්න මාර්ගය කොන්කීට් කිරීම
බටහිර ගෝනගල ජනපද මාර්ගය කොන්ක්‍රීට් කිරීම
දොරණුව අඹගහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
කරවනැල්ල වැන්දල මාළිගාවත්ත පාර අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම
උඩකණුගල කැකුණ අතුල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
ඉඹුලාන කඩදර පත්තිනි දේවාල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
අලවතුපිටිය හේවාගොල්ල පාර කොන්ක්‍රීට් කිරීම
කුඩගම පාර බෝගහ ගාව පරණ කොන්ක්‍රීට් දමා ඇති ස්ථානයේ සිට ඉදිරියට  කොන්ක්‍රීට් කිරීම
කයිකාවල කුඩුම්බිකන්ද 2 මාර්ගය  කොන්ක්‍රීට් කිරීම
ගිල්ම මාර්ගය කොන්ක්‍රීට් කිරීම
මාපිටිගම මඩුගේතැන්න මාවුලාදෙණිය හරහා පට්ටියවත්තට දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
 ධනුෂ්ක මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
ගලපිටමඩ නිටිටඹුව පාරේ රත්නවලකඩ (කෝවිල ) අසල සිට කිතලන්ගමුව මාර්ගය  සංවර්ධනය කිරීම 
ගලපිටමඩ නිටිටඹුව මාර්ගයේ  කහටවංගුව සිට වල්ගම්පත   මාර්ගය  සංවර්ධනය කිරීම 
දුනුමාල පන්සල පාර සංවර්ධනය කිරීම
නාරංගස්තැන්න පොත්තකන්ද මාර්ගය සංවර්ධනය කිරීම
ඉඹුල්ගොඩ ගැමුණු මාවත සංවර්ධනය කිරීම
යටන්වල පන්සල අසල වැලිකඩ මාර්ගය සංවර්ධනය කිරීම

News & Events

05
දෙසැ2025
Disaster

Disaster

Due to the severe weather conditions prevailing...

Scroll To Top