ලියාපදිංචි  ආයතන

අංකය

සංවිධානයේ නම

 ලිපිනය
01 ඉහළගම මුස්ලින් මරණාධාර සමිතිය ඉහලගම, කන්නත්තොට
02 නිවුන්හැල්ල රත්තාගල සහ කොටලුගොඩකන්ද එක්සත් අවමංගල්‍යාධාර සමිතිය නිවුන්හැල්ල, ලෙවන්ගම
  03  මඩුගෙතැන්න මවුලාදෙනිය එක්සත් අවමංගල්‍යාධාර සමිතිය මඩුගෙතැන්න, ගෝනගල, රුවන්වැල්ල
 04 සමගි අවමංගල්‍යාධාර සමිතිය  කහටගහවත්ත, ගෝනගල, රුවන්වැල්ල
 05 කිතලංගමුව එක්සත් අවමංගල්‍යාධාර සමිතිය කිතලංගමුව, දුනුමාල
 06 මැදගොඩ, කුඩගම, මහදෙනිය එක්සත් අවමංගල්‍යාධාර සමිතිය මැදගොඩ, අමිතිරිගල
 07 කිරිවාන කහටගස්තැන්න සමගි අවමංගල්‍යාධාර සමිතිය කිරිවාන, වැන්දල, රුවන්වැල්ල
 08 ඉඹුල්ගොඩ එක්සත් අවමංගල්‍යාධාර සමිතිය ඉඹුල්ගොඩ, ගලපිටමඩ
 09 බෝසත් බෞද්ධ සුභසාධක සමිතිය සියඹලාවල, ඉඹුලාන
 10 එක්සත් අවමංගල්‍යාධාර සමිතිය ඉහලගම, කන්නත්තොට
 11 නාමල් සහන වර්ධන අවමංගල්‍යාධාර සමිතිය නාමල්ගමුව, අමිතිරිගල
 12 සමගි අවමංගල්‍යාධාර සමිතිය පල්ලේකණුගල, අමිතිරිගල
 13 එක්සත් අවමංගල්‍යාධාර සමිතිය මහකන්ද, වහරක
 14 මොරාවත්ත ඉහළගම අවමංගල්‍යාධාර සමිතිය ඉහළ මොරාවත්ත, රුවන්වැල්ල
 15 අඟුරුවැල්ල කරව්දෙණිය අවමංගල්‍යාධාර සමිතිය කරව්දෙණිය, අඟුරුවැල්ල, රුවන්වැල්ල
 16 විවිධ සේවා සුභ සාධක සංගමය උතුරු අමිතිරිගල,අම්තිරිගල
 17 රුවන්වැල්ල විශ්‍රාමිකයන්ගේ සුභ සාධක සමිතිය වහකුල,රුවන්වැල්ල
 18 ඒක්සත් පොදු සුභ සාධක සමිතිය ආසදෙණිය,ගල්කඩුව, කන්නත්තොට
 19 දීප්ති කුලඟන සුභ සාධක සමිතිය අතලව,කන්නත්තොට
 20 සහන සුභ සාධක සමිතිය අවිස්සාවේල්ල පාර,කරවනැල්ල, රුවන්වැල්ල
 21 සුමඟ සුභ සාධක සමිතිය ගෝනාරඹ,අම්පාගල
 22 අමිතිරිගල දකුණ ප්‍රජා මූල ජල ව්‍යාපෘති සමිතිය අමිතිරිගල දකුණ,අමිතිරිගල
 23 යසඉසුරු සුභ සාධක සමිතිය සියඹලාවල,ඉඹුලාන
 24 ඒකමුතු සුභ සාධක සිමිතිය යටන්වල,රුවන්වැල්ල
 25 පට්ටිය වත්ත පැපොල්ගස් හේන ඒකමුතු සුභ සාධක සමිතිය ගෝනගල,රුවන්වැල්ල
 26 රන්තරු මිතුරු හවුල වැද්දාවල,වහරක
 27 සෙනෙහස් මිතුරු කැළ සමිතිය ලෙනගල,බස්නාගොඩ, වහරක
 28 සවිය මිතුරු හවුල කඩදර,
 29 ප්‍රගති සුභ සාධක සමිතිය නව නිවාස සංකීර්ණය, මොරලිය
 30 එකමුතු සුභ සාධක සමිතිය කුඩගම, අමිතිරිගල
 31 එකමුතු අවමංගල්‍යාධාර සමිතිය කන්දේගම, අමිතිරිගල
 32 ප්‍රගති මිතුරු පදනම No. 105, වහකුල, රුවන්වැල්ල
 33 පහලමුල්ල එක්සත් අවමංගල්‍යාධාර හා සුභ සාධක සමිතිය පහලමුල්ල පාර, වැන්දල, රුවන්වැල්ල
 34 දිලෙන තරු සුභ සාධක සමිතිය වැද්දාවල, වහරක
 35 ඌරුවල 2020 මිතුරු සංසදය ඌරුවල, ගලපිටමඩ
 36 කළණ මිතුරු පදනම බෝපැත්ත, ඉඹුලාන, රුවන්වැල්ල
 37 කළණ මිතුරු හවුල රත්තාගල, ඉඹුලාන
 38 තෙන්නකෝන් කන්ද එක්සත් අවමංගල්‍යාධාර සමිතිය තෙන්නකෝන් කන්ද, ගලපිටමඩ
 39 සහන සේවා සමිතිය අමිතිරිගල දකුණ,අමිතිරිගල

News & Events

05
දෙසැ2025
Disaster

Disaster

Due to the severe weather conditions prevailing...

Scroll To Top