ත්‍රිපිටකාභි වන්දනා සතිය නිමිතිකොටගෙන පිණ්ඩපාත දානමය පිංකම ප්‍ර දේශයේ ගෞරවණිය ස්වාමින් වහන්සේලා 20 නමක් වහරක නගරයේ සිට විද්‍යාලය  අසල බුදුපිළිමය තෙක් වැඩමකොට ඉදුරාණ මාර්ගය අසල පාලම ලගින් ඹ්විටිගම මාර්ගයේ කිලෝමිටර්  1 ½  ක් පමණ වැඩම කොට වහරක ශ්‍රී නාගරුක්කාරාම විහාර ස්ථානයට වැඩම කොට පිණ්ඩපාත දානය වලදා අවසන් කරණ ලදි.

අනු-ප්‍රවර්ගයන්

News & Events

05
දෙසැ2025
Disaster

Disaster

Due to the severe weather conditions prevailing...

Scroll To Top